Back to home
Breaking newsInternational

ඉරානය, ඊශ්‍රායලයේ ආරක්ෂක කැමරා හැක් කරලා...

ඉරානය, ඊශ්‍රායලයේ ආරක්ෂක කැමරා හැක් කරලා...

ඉරානය තම ආරක්ෂක කැමරා හැක් කර ඇති බව ඊශ්‍රායලය පවසයි.


ඉරානය, ඊශ්‍රායලයේ ආරක්ෂක කැමරා පාලනය සියතට ගෙන ඔත්තු බැලීම සඳහා ආරක්ෂක කැමරාවලට ඇතුළු වූ බවට සැක කරන බව ඊශ්‍රායලයේ සයිබර් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය පවසා ඇතැයි වාර්තා වේ.


එවැනි සයිබර් ආක්‍රමණ සිය ගණනක් හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව විමසිලිමත්ව සිටිමින් තමන්ගේ උපාංග සුරක්ෂිත කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇති බවත් 'ඉරාන් ටයිම්ස්' වාර්තා කරයි.

ඉරානය, ඊශ්‍රායලයේ ආරක්ෂක කැමරා හැක් කරලා... | Lanka Update