
චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර......
චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර...... පඩික්කමක් පෙරළී වැටෙනා අතර පැටික්කියක් හූමිටි පෑවා වැතිර වැයික්කියක් බුදියා සිටිනා අතර චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා…

චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා මිතුර...... පඩික්කමක් පෙරළී වැටෙනා අතර පැටික්කියක් හූමිටි පෑවා වැතිර වැයික්කියක් බුදියා සිටිනා අතර චෛත්‍යයක් ගැබ්ගෙන තිබුණා…

ඛලීල් ජිබ්රාන් (Khalil Gibran) කියන්නේ මහ පුදුම අදහස් තිබුණ මනුස්සයෙක්. ඔහු ආදරය දැක්කේ, ආදරය සුන්දර වුණත්, ඒක මනුෂ්‍යයා වෙනස් කරන වේදනාවක් ගෙන දෙයක් විදිහට. ඒ වගේම ඔහු වේදනාව දැක්කේ, මනුෂ්‍යයාගේ අභ්…

සිංහල සිනමාව සහ සංගීතය අද පවතින ප්‍රබල සහ ගෞරවනීය ස්ථානයට ඔසවා තැබීමට මුල් යුගයේ දායක වූ දැවැන්තයන් අතර, හර්බට් එම්. සෙනෙවිරත්න මහතාගේ නාමය සදා නොමැකෙන එකක් බව අපි ගෞරවයෙන් සිහිපත් කරමු. 1940 දශකයේ සි…

රිවස්ටන් මෑත දශකය තුල බිහිවු පරිපූර්ණ සිනමා නිර්මාණයක්. නිර්මාණ පරිපූර්ණවත් සම්පූර්ණවත් වෙන්නේ නැහැ. ඒත් රිවස්ටන් ගැන මම එහෙම කතා කරන්න කැමතියි. ජීවිතය සහ ඊට අනුබද්ධ වූ දේශපාලනය. චිත්‍රපටි…

ලේඛක ටෙනිසන් පෙරේරා මෙරට කෘතහස්ත ලේඛකයෙකි.ඔහු විසින් රචනා කරන කෘතීන් සංඛ්‍යාව සියයට අධිකය. ඒ අතරේ කෙටිකතා ,නවකතා හා පරිවර්තන වේ. 1967 වර්ෂයේදී ඔහු පල කරන ලද දැති රෝදයෙන් උපන් බුදුන් නමින් ප්‍රකාශයට පත…