Back to home
Breaking newsInternational

"මේ යුද්ධයට පැහැදිලි අවසානයක් නැහැ." -හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම්

"මේ යුද්ධයට පැහැදිලි අවසානයක් නැහැ."  -හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම්

"මේ යුද්ධය අවසන් කළ හැකි ස්ථානයකට අපට පැමිණිය හැක්කේ කෙසේදැයි මට නොපෙනේ."


ඉරානයේ යුද්ධයට පැහැදිලි අවසානයක් නොමැති බවත්, මැද පෙරදිග ගැටුමට මූලික හේතු මිලිටරි ක්‍රියාමාර්ග මගින් විසඳෙන්නේ නැති බවත්, එය ඉතිහාසයෙන් ඔප්පු කරන බවත් හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා පවසයි.

"මේ යුද්ධයට පැහැදිලි අවසානයක් නැහැ." -හිටපු ඇමරිකානු ආරක්ෂක ලේකම් | Lanka Update