Back to home
Breaking newsInternational

ඔත්තු බලන ඇමරිකානු යානය ඉරාන ප්‍රහාරයකින් විනාශ වෙයි...

ඔත්තු බලන ඇමරිකානු යානය  ඉරාන ප්‍රහාරයකින් විනාශ වෙයි...

අණ දෙන නිලධාරීන්ට යුද්ධයේ තත්‍ය කාලීන පින්තූර ලබා දීමට භාවිතා කරනු ලබන, තීරණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ ඇමරිකානු රේඩාර් යානයක් ඉරානය සිදු කළ ප්‍රහාරයකින් විනාශ වී තිබේ.


පවුම් මිලියන 370 ක් වටිනාකමකින් යුතු මෙම ඇමරිකානු E-3 "සෙන්ට්‍රි" AWACS ඔත්තු බැලීමේ ගුවන් යානය විනාශයට පත් වූයේ, පසුගිය සිකුරාදා සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට  ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයේ දී ය.

ඔත්තු බලන ඇමරිකානු යානය ඉරාන ප්‍රහාරයකින් විනාශ වෙයි... | Lanka Update