Back to home
Breaking newsInternational

ප්‍රංශය ඉරානය සමඟ ගිවිසුමකට එළඹෙයි...

ප්‍රංශය ඉරානය සමඟ ගිවිසුමකට එළඹෙයි...

ප්‍රංශය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා ඉරානය සමඟ ගිවිසුමකට එළැඹී තිබේ.


ප්‍රංශ සමාගමක් වන CMA CGM ට අයත් බහාලුම් නෞකාවක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා සාර්ථකව ගමන් කළේය. ඉරාන-ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම හරස් මාර්ගයට පිවිසි පළමු ප්‍රංශ බහාලුම් නෞකාව මෙයයි.


ප්‍රංශය මෙසේ ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමෙන් පෙන්වා ඇත්තේ තමන් එක්සත් ජනපදය මඟ හැර ඇති බවය.


ඉරානයට පහර දීම අරමුණු කරගත් එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ද ප්‍රංශය  විසින් අවහිර කළේය.