ඇමරිකාව කියුබාව ආක්‍රමණය කිරීමට සැරසෙයි....
ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් හවානාට තර්ජනය කර ඇති බැවින්, සිදුවිය හැකි එක්සත් ජනපද ආක්‍රමණයකට කියුබාව සූදානම් වෙමින් සිටින බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩෙස් ඩි කොසියෝ පවසයි. කියුබා…

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් හවානාට තර්ජනය කර ඇති බැවින්, සිදුවිය හැකි එක්සත් ජනපද ආක්‍රමණයකට කියුබාව සූදානම් වෙමින් සිටින බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩෙස් ඩි කොසියෝ පවසයි. කියුබා…

ඊශ්‍රායලය තවදුරටත් ආරක්ෂිත කලාපයක් ලෙස නොසැලකෙන බව ඉරාන මිසයිල හමුදා අණදෙන නිලධාරියෙකු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එය මෙම ගැටුමේ නව අවධියක් උත්සන්න වීමේ විභවයක් පෙන්නුම් කරයි. අනාගත මෙහෙයුම් වලදී දිය…

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකළහොත් පැය 48 ක් ඇතුළත ඉරාන බලාගාර ඉලක්ක කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් එම තර්ජනය සිදු කොට වැඩි කාලයක් ගත වන්නටත් පෙර ඉරානය…

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ගේ (IDF) වැදගත්ම හමුදා කඳවුරක් වන මධ්‍යම ඊශ්‍රායලයේ බෙන් අමි හමුදා කඳවුරට ප්‍රධාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. නාසා හි FIRMS (සම්පත් කළමනාකරණ පද්ධතිය ස…

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අල්-ජසීරා රූපවාහිනීය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය. එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු සෑම ප්‍රශ්නයකටම ඉතා සිසිල් හා අපූරු ලෙස පිළිතුරු දුන් අතර, එය සිත් ඇදගන්නා සුළ…