
අපි "තාත්තා හාමුදුරුවරු" හදමූ..! පෝෂණය කරමු...! ආරක්ෂා කරමු....!
විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ඇතුලේ සිදුවෙන ලිංගික අපචාර නතර කරන්න ක්‍රමයක් මං හිතන්නේ නෑ අපේ සමාජයට තව කාලෙකට හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙ ප්‍රධානම හේතුව තමයි අපිට පන්සල් කියලා පෙනුනට මේ පන්…


