
නවතම ප්‍රවෘත්තිDefense
ජනපතිතුමණි, ප්‍රවේශමෙන්... Millennium City පන්නයේ පාවාදීමක් අත් ළඟ....
ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ඉතිහාසයේ සිදු වූ දරුණුතම සහ අවාසනාවන්තම සිදුවීම ලෙස මිලේනියම් සිටි (Millennium City) පාවාදීම හැඳින්විය හැකිය. මෙය හුදෙක් දේශපාලන පළිගැනීමක් පමණක් නොව, දශක ගණනාවක් තිස්සේ ගොඩනැඟ…

