
සිවුරට මුවාවී නීතියට අභියෝග කළ හැකිද?
ජනාධිපති සමාව, භික්ෂු විනය සහ දේශපාලනයේ ආගමික වෙස්මුහුණු ගැලවිය යුතු කාලයයි! නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නම්, සිවුරක් දරා සිටින පුද්ගලයකුට වෙනම නීතියක් තිබිය හැකිද? ජනාධිපතිවරයාට සමාව දීමේ බලය තිබේ…

තෙල් හිඟයක් නැතැයි ආණ්ඩුව කියයි. එහෙත් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්ය. රුපියල් බිලියන 41ක සහනාධාරයක් ගැන කියයි. එහෙත් පෞද්ගලික සැපයුම්කරුවන් සැපයුම් සීමා කරති. CPC ලාභ ලැබූ බවත් කියයි. එහෙත් ඇතැම් ඉන්ධන…

සිර දඬුවමට ලක් වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සමාජය තුළ මේ වන විට ඉතා උද්වේගකර කතා බහක් සිදු වෙමින් පවතී. ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඥානසාර හිමියන්ට හිමි වූ දඬුවම අනුමත කරන හා…

2026 වසරේ මුල් මාස 8 (ජනවාරි සිට අගෝස්තු දක්වා) කාලය තුළ ශ්‍රී ලංකා රජයේ අයවැයෙහි සමස්ත අතිරික්තය (Cumulative Budget Surplus) රුපියල් බිලියන 35.4 ක් ලෙස සටහන් වී තිබේ. මේ පිළිබඳව වැදගත් කරුණු කිහිපයක්…

වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තේමාවක් වී ඇත්තේ, “හොරු අල්ලනවා.” “හොරකම් නවත්වනවා.” “මහජන මුදල් ආරක්ෂා කරනවා.” යන්නය. මේ සටන් පාඨවලට ජනතාවගේ අවධානය ලැබීම ස්වාභාවිකය. දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත…

ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්වූ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ( PTA ) වෙනුවට නව නීතියක් ගෙන ඒම පිළිබඳ සාකච්ඡාව යළිත් මතු වී තිබේ. 2026 සැප්තැම්බර්…