
නවතම ප්රවෘත්තිPolitical
දේශපාලනය යනු හුදු "සදාචාරාත්මක " තේරීමක්ද ?
ලංකාවේදී බොහෝ දේ සාකච්ඡාවට ගැනෙන්නේ හා එම සාකච්ඡා දිශානති වන්නේ උඩු යටිකුරු කරමිනි. මේ දිනවල, ජනතා නැගිටීමකදී ප්රචන්ඩත්වය යම් දුරකට මතුවීම සාධාරණ සහ නො වැලැක්විය හැකි බවද, එහෙත් මනුෂ්ය ඝාතන අන…