මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිCourt

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්...

ලියුවේ Admin
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන්...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට එරෙහිව නැගෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.


මෙම නඩුවට අදාළ වාචික දේශනය අද (02) දින අවසන් වූ අතර, ඉන් අනතුරුව අධිකරණය නිවේදනය කළේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පසුවට කල් තබන බවය.


2026 අප්‍රේල් මාසයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිල්ලෙයාන්ව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, 2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව අතුරුදහන් කිරීම සම්බන්ධ විමර්ශනයකට අදාළව ය.

ප්‍රවර්ගය :Court

සියලු ප්‍රවෘත්තිCourt

'රජ කඹ' ගිල දැමූ පසු අමාරුව කාටද?
නවතම ප්‍රවෘත්තිCourt

'රජ කඹ' ගිල දැමූ පසු අමාරුව කාටද?

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට මරණ දණ්ඩනය නියම වී අවසන්ය.  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම මරණ දඬුවම නියම කරනු…

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි
නවතම ප්‍රවෘත්තිCourt

චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරා නිදහස් වෙයි

රුපියල් මිලියන 120 ක අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුව කු වූ සමගි ජන බලවේගය (SJB) හොරණ ආසනයේ හිටපු සංවිධායක චරිත් අබේසිංහ මහතා අද (30) රක්ෂිතබන්ධනාගාරයෙන් නිදහස් කරන ලදී . පසුගිය ජූලි 2…

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
නවතම ප්‍රවෘත්තිCourt

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද දින (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධ…

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට...
නවතම ප්‍රවෘත්තිCourt

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අඛණ්ඩ පරීක්ෂණයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව…