
දූෂිත ජාලයෙන් යුද්ධ හමුදාවට එරෙහි මඩ ව්‍යාපාරයක්........
ශ්‍රී ලාංකීය දේශපාලන සහ පරිපාලන ව්‍යුහය දශක ගණනාවක් තිස්සේ වෙළාගෙන තිබූ දූෂණයේ අඳුරු සෙවනැලි ඉවත් කිරීමේ දැවැන්ත මෙහෙයුමක් වත්මන් රජය විසින් ආරම්භ කර ඇත. මෙය හුදු දේශපාලන පොරොන්දුවක් නොව, ප්‍රායෝගික ක…


