මුල් පිටුවට
නවතම ප්‍රවෘත්තිInternational

යුද්ධයට එරෙහිව ස්පාඤ්ඤයෙන් තවත් ඉදිරි පියවරක්....

ලියුවේ Admin
යුද්ධයට එරෙහිව ස්පාඤ්ඤයෙන් තවත් ඉදිරි පියවරක්....

ඉරානයට එරෙහිව සිදු කරනු ලබන ඇමරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාරයේ දී එක්සත් ජනපදයට තම ගුවන් කඳවුරු භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්, මේ වන විට ස්පාඤ්ඤය ඊශ්‍රායලයේ සේවය කළ ස්පාඤ්ඤ තානාපතිනි ඇනා සලමොන් පෙරෙස්ව දැන් ඊශ්‍රායලයන් ඉවත් කරගෙන තිබේ.  


ඊශ්‍රායලයේ සිටි ස්පාඤ්ඤ තානාපතිනියව මෙසේ ඉවත් කර ගෙන ඇත්තේ, ඊශ්‍රායලය ඉරානය ආක්‍රමණය කිරීම සහ ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරයට විරෝධය පළ කිරීම සඳහා ය. 


අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ නායකත්වයෙන් යුත් ස්පාඤ්ඤ රජය, පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම සහ ගාසා තීරයේ විනාශය හෙළා දකින යුරෝපයේ වඩාත්ම ප්‍රසිද්ධ රජයකි.

සියලු ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

කැරොලයින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් අගෝස්තු මස අග වන විට එම තනතුරෙන් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (12) දින පැවසීය. 28 හැවිරිදි ලෙවිට් ඉල්ලා අස්වන්නේ, ඇගේ ලස්සන කුඩා දරුවන් සහ පවුලේ අය…

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ
නවතම ප්‍රවෘත්තිInternational

ඉස්ලාම් ධර්මයට සහ නබිනායකතුමාට අපහාස කළ ලාංකිකයෙක් වසර 5කට හිරේ

ඉස්ලාම් ධර්මයට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් ෆේස්බුක් සටහනක් තැබූ බවට චෝදනා කරමින් සෞදි අරාබි අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික තරුණයකුට වසර 5ක සිරදඬුවමක් පනවා තිබේ. කල්මුණේ නැට්පිට්ටිමුනෙයි ප…

ප්‍රංශය දැවී යන අර්බුදය:  ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය
නවතම ප්‍රවෘත්තිInternational

ප්‍රංශය දැවී යන අර්බුදය: ලැව්ගිනි ආපදාවේ වත්මන් තත්ත්වය

අධික උණුසුම් කාලගුණය, දිගුකාලීන වියළි බව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රංශය මේ වන විට මෑත ඉතිහාසයේ එරට මුහුණ දුන් දරුණුතම පාරිසරික අර්බුදයකට මැදිව සිටී.  දකුණු සහ බටහිර ප්‍රංශයේ පැතිර යන මෙම ද…

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි
නවතම ප්‍රවෘත්තිInternational

විරෝධතා හමුවේ ඉන්දියාවේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වෙයි

තරුණ විරෝධතාකරුවන්ට විශාල ජයග්‍රහණයක් ලබා දෙමින් ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබේ. ඉන්දියාවේ නවතම වීදි විරෝධතාවන් අගමැති නරේන්ද්‍ර මෝදිට අභියෝගයක් වී ඇති අතර,  තරුණයින් විසින්&nbsp…