
සිවුරට මුවාවී නීතියට අභියෝග කළ හැකිද?
ජනාධිපති සමාව, භික්ෂු විනය සහ දේශපාලනයේ ආගමික වෙස්මුහුණු ගැලවිය යුතු කාලයයි! නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නම්, සිවුරක් දරා සිටින පුද්ගලයකුට වෙනම නීතියක් තිබිය හැකිද? ජනාධිපතිවරයාට සමාව දීමේ බලය තිබේ…

වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු යුරෝපීය රට බවට ප්‍රංශය පත්වේ. යුරෝපීය සංගමය තුළ වයස අවුරුදු 15 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කළ පළමු රට බවට ප්‍රංශය පත්ව ඇති අතර, එහි පාර…

මේ වන විට සමාජ මාධ්‍යයේ අලුත්ම "නිවුස් බයිටය" වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු සිය බිරිඳට එරෙහිව 2005 අංක දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩකරණය පිළිබඳ පනතින් පවරා ඇති නඩුව ය. මේ පනත…

" මාතර වෙරළ විකුණන් කන වෙරළ සංරක්ෂණයේ බලපත්‍ර මාෆියාව." යන ශීර්ෂ පාඨය සහිතව පසුගිය ජූලි 15 වැනි දා මා විසින් ලියා පළ කරන ලද හෙළිදරව්ව ඇතුළත් ලිපියට බලපත්‍ර මාෆියාවේ සිටින දූෂිත නිළධාරීන් මෙන්ම,…

පොලීසිය මේ වන විට හැසිරෙන්නේ පිස්සු බල්ලන් විදියටය. දැන් පොලිස් පොඩ්ඩන්ට සිද්ධ වී ඇත්තේ බඩ වියත රැක දෙන රස්සාව බේරාගැනීම සඳහා ටාගට් කවර් කීරීමය. පොලීසියේ ඉහල තරු පටි ලොක්කන් ආණ්ඩුවේ නිළමක්…

හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සිය දිවි නසා ගන්නා ලදැයි මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ. එහෙත් ඔහු ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් උපහාර ගෞරව සහිතව කිරීමට…