
සිවුරට මුවාවී නීතියට අභියෝග කළ හැකිද?
ජනාධිපති සමාව, භික්ෂු විනය සහ දේශපාලනයේ ආගමික වෙස්මුහුණු ගැලවිය යුතු කාලයයි! නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නම්, සිවුරක් දරා සිටින පුද්ගලයකුට වෙනම නීතියක් තිබිය හැකිද? ජනාධිපතිවරයාට සමාව දීමේ බලය තිබේ…

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය ටර්නි ප්රදීප් කුමාර ය. එම තෝරා ගැනීම ජාතික ජන බලවේග ආණ්ඩුවේය. අතිශය දූෂිත ආයතනයක් ලෙස නම් දරා ඇති මෙම දෙපාර්තමේන්ත…

මත්ද්රව්ය ජාවාරම මෙරටින් තුරන් කළ යුතුය. ආණ්ඩුවේ ඒ අපේක්ෂාව ගැන කිසිම ගැටළුවක් නැත. ඒ සඳහා පොලීසියේ මැදිහත් වීමද අතවශ්ය රාජකාරියකි. මතට තිත තැබීමේ සැළසුම පොලීසියේ ලොක්කන්ට ආණ්ඩුවෙන් ලකුණු දමා ගැනීම…

ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අද (සැප්තැම්බර් 16) අලුයම 1.10ට Singapore Airlines ආයතනයේ SQ-469 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.…

“අපි බලයට ආවේ හොරු අල්ලන්නයි. දූෂිතයන් හිරේ දාන්නයි.” 2024දී NPP ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ජනතාව අතර ඇති වූ ප්‍රධාන බලාපොරොත්තුවක් වූයේ මෙයයි. රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ, මහජන මුදල් අවභාවි…

අනුරාධපුරයේ පැවැති පොදු ජන පෙරමුණේ රැස්වීම, බංකර්වල හැංගී සිටි පොදු ජන පාක්ෂිකයන්ට මාර ආතලයක් වූ බව නිසැකය. ගොඩ කාලයකින් පසුව බත් පැකටයක් හා ගල් කාලක් රහ විඳින්නට ලැබීමත් අහඹු ලොතරැයි චාන්සයකි. බැරි ම…