
‘රතු සළු’ ගැලවූ රාජ්ය බලය.....
ත්රස්තවාදයේ නිර්වචනය සහ වාමාංශික අවස්ථාවාදයේ කූටප්රාප්තිය... වසර ගණනාවක් පුරා තරුණ පරම්පරාවල ලේ, කඳුළු සහ කැපකිරීම් මතින් ගොඩනැගුණු "වාමාංශික" සහ "ප්රගතිශීලී" දේශපාලන භාවිතාවන්හි සැබෑ මුහුණුවර රාජ්…

රිවස්ටන් මෑත දශකය තුල බිහිවු පරිපූර්ණ සිනමා නිර්මාණයක්. නිර්මාණ පරිපූර්ණවත් සම්පූර්ණවත් වෙන්නේ නැහැ. ඒත් රිවස්ටන් ගැන මම එහෙම කතා කරන්න කැමතියි. ජීවිතය සහ ඊට අනුබද්ධ වූ දේශපාලනය. චිත්රපටි…

ඇමරිකාවේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්රී භෝජන සංග්රහය පැවැත්වුණු Washington Hilton හෝටලය අසල ඊයේ (25) රාත්රියේ දී වෙඩි තැබීමක් සිදු වී තිබේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී අදාළ රාත්රී භෝජන සංග්රහ…

හිටපු ජනපති රනිල් වික්රමසිංහ සිය බිරිඳ මෛත්රී වික්රමසිංහගේ උපාධි ප්රදානෝත්සවය සදහා එංගලන්තයේ සිදු කළ සංචාරය පෞද්ගලික සංචාරයක් බවටත් එහිදී මහජන මුදල් ලක්ෂ 166 ක් නීති විරෝධීව වැය කර ඇති බවටත…

ලේඛක ටෙනිසන් පෙරේරා මෙරට කෘතහස්ත ලේඛකයෙකි.ඔහු විසින් රචනා කරන කෘතීන් සංඛ්යාව සියයට අධිකය. ඒ අතරේ කෙටිකතා ,නවකතා හා පරිවර්තන වේ. 1967 වර්ෂයේදී ඔහු පල කරන ලද දැති රෝදයෙන් උපන් බුදුන් නමින් ප්රකාශයට පත…

පොලිස් දෙපාර්තමේන්තුවට උප පොලිස් පරීක්ෂක වරුන් 100 දෙනෙකු හදිසියේ බඳවා ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එහෙත් එම බඳවා ගැනීම සම්බන්ධයෙන් පොලිස් සේවාවේ පහළ නිළධාරීන් තුළ යම් සංවාදයක් මතු වී තිබෙන බවට ද…