
‘රතු සළු’ ගැලවූ රාජ්‍ය බලය.....
ත්රස්තවාදයේ නිර්වචනය සහ වාමාංශික අවස්ථාවාදයේ කූටප්‍රාප්තිය... වසර ගණනාවක් පුරා තරුණ පරම්පරාවල ලේ, කඳුළු සහ කැපකිරීම් මතින් ගොඩනැගුණු "වාමාංශික" සහ "ප්රගතිශීලී" දේශපාලන භාවිතාවන්හි සැබෑ මුහුණුවර රාජ්…

හිටපු අමාත්‍යවරයකු වන මහින්ද විජේසේකර අද (02) දින ජිවිතය හැර ගොස් තිබේ. ඔහු අමාත්‍ය ධුරය දරන අවධියේ අකුරැස්ස ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පුපුරා ගිය බෝම්බයකින් ලද ත…

එක්සත් ජනපදය පවසන පරිදි ඉරාන නායකයින් ඉලක්ක කරගත් ඝාතන දිගටම කරගෙන ගියහොත්, මැදපෙරදිග කලාපයේ පිහිටා ඇති ප්‍රධාන එක්සත් ජනපද සමාගම් වන ඇපල්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, ටෙස්ලා, එන්වීඩියා සහ බෝයිං ඇතුළුව සමා…

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මව්බිමේ ඒකීයභාවය සුරක්ෂිත කළ, දැඩි විනයකින් හෙබි ආයතනයකි. එවැනි ආයතනයක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ගෞරවයකි. නිසි පුහුණුවක් සහ වින…

රජයේ ආයතන තුළ අභ්‍යන්තර ඒකක පිහිටුවන ලෙස ජනාධිපති ලේකම් විසින් අංක PS/SB/Circular/2/2025 දරන චක්‍ර ලේඛය නිකුත් කරන ඇත්තේ 2025 පෙබරවාරි මස 18 වන දින දී ය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර…

අණ දෙන නිලධාරීන්ට යුද්ධයේ තත්‍ය කාලීන පින්තූර ලබා දීමට භාවිතා කරනු ලබන, තීරණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ ඇමරිකානු රේඩාර් යානයක් ඉරානය සිදු කළ ප්‍රහාරයකින් විනාශ වී තිබේ. පවුම් මිලියන 370 ක් වටිනාකමකින් ය…