
‘රතු සළු’ ගැලවූ රාජ්ය බලය.....
ත්රස්තවාදයේ නිර්වචනය සහ වාමාංශික අවස්ථාවාදයේ කූටප්රාප්තිය... වසර ගණනාවක් පුරා තරුණ පරම්පරාවල ලේ, කඳුළු සහ කැපකිරීම් මතින් ගොඩනැගුණු "වාමාංශික" සහ "ප්රගතිශීලී" දේශපාලන භාවිතාවන්හි සැබෑ මුහුණුවර රාජ්…

හෝමූස් සමුද්ර සන්ධිය නැව්ගත කිරීම සඳහා නැවත විවෘත කිරීමට උත්සාහ කිරීම නේටෝ මෙහෙයුමක් නොවන බව, බ්රිතාන්ය අගමැති කීර් ස්ටාර්මර් සහ ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් යන දෙදෙනාම එක්ව කියා සිටී. ඒ වෙනු…

ඉරානයට එල්ල කළ ප්රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදයට සහ ඊශ්රායලයට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවත්, යැයි ඉල්ලා සිටි අතර, යුද්ධය හෙළා දකිමින් සහ පැහැදිලි ස්ථාවරයක් ගන්නා ලෙස තමා යුරෝපයෙන් ඉල්ලා සිටින බවත්…

"හෝමූස් සමුද්ර සන්ධිය නැවත විවෘත කරගන්න සමහර රටවල් උදව් කරන්නේ් නෑ." යැයි ට්රම්ප් කලකිරීමෙන් ප්රකාශ කර තිබේ. හෝමූස් සමුද්ර සන්ධියේ නැව් ගමනාගමනය නැවත විවෘත කිරීමට උදව් කරන ලෙස ජාතීන්ට කළ ඉල්…

චීන නායක ෂී ජින් පිං සමඟ පැවැත්වෙන සමුළුව සඳහා බීජිං වෙත යාමට පෙර, හෝමූස් සමුද්ර සන්ධිය නැවත විවෘත කර ගැනීමට චීනය උදව් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. ට…

උතුරු කොරියාව නැගෙනහිර මුහුද දෙසට බැලිස්ටික් මිසයිල 10 ක් පමණ එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව පැවසීය. උතුරු කොරියාවේ ප්රතිවාදියා වන දකුණු කොරියාව, එක්සත් ජනපදය සමඟ එක්ව ඒකාබද්ධ හමුදා අභ්යාසයක…