
‘රතු සළු’ ගැලවූ රාජ්ය බලය.....
ත්රස්තවාදයේ නිර්වචනය සහ වාමාංශික අවස්ථාවාදයේ කූටප්රාප්තිය... වසර ගණනාවක් පුරා තරුණ පරම්පරාවල ලේ, කඳුළු සහ කැපකිරීම් මතින් ගොඩනැගුණු "වාමාංශික" සහ "ප්රගතිශීලී" දේශපාලන භාවිතාවන්හි සැබෑ මුහුණුවර රාජ්…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉරානයට එරෙහිව සිදු කරමින් සිටින මෙම යුද්ධයට ප්රධානම හේතුව වන්නේ, ඔහු සම්බන්ධයෙන් එප්ස්ටයින් ලිපිගොනු වලින් හෙළිදරව් වූ තොරතුරු වසන් කිරීම බව ඇන්ඩ්රේ ඩැරිල්…

එක්සත් ජනපද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ස්පාඤ්ඤය එකඟ වූ බවට ධවල මන්දිරය කළ ප්රකාශය ස්පාඤ්ඤය ප්රතික්ෂේප කර තිබේ. එසේම ස්පාඤ්ඤය සමඟ වෙළඳාම කපා හරින බවට ට්රම්ප් විසින් සිදු කළ තර්ජනය නොතක…

ඉරානය සමඟ ගැටුම පුළුල් වන විට මැද පෙරදිගින් පිටව යාමට කැමති ඇමරිකානු පුරවැසියන් සඳහා ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව හමුදා ගුවන් යානා සහ කුලී ගුවන් ගමන් සංවිධානය කරයි. බොහෝ ගුවන් තොටුපළවල් පහරදීම…

ඉරානයේ අධ්යාත්මික නායකයා වූ අයතුල්ලා කුමෙනිව මේ වන විට ඇමැරිකාව සහ ඊශ්රායලය එක්ව සිදු කළ ප්රහාරයකින් ඝාතනය කර ඇත. ඒ බව ඉරානය නිලවශයෙන් පිළිගෙන තිබේ. මෙම ඝාතනය පිළිබඳව සතුටු වෙන්නන් අතර ඉරානය තුළ සි…

ඇමරිකානු සෙනෙට් සභික එඩ්වඩ් ජේ. මාර්කි ඉරානයට එල්ල කළ ට්රම්ප්ගේ මිලිටරි ප්රහාරය "නීති විරෝධී සහ ව්යවස්ථා විරෝධී" ලෙස හැඳින්වීය. "එය කොංග්රසය විසින් අනුමත නොකළ අතර සියලුම ඇමරිකානුවන්ට අනතුරුදායක වේ…