
සිවුරට මුවාවී නීතියට අභියෝග කළ හැකිද?
ජනාධිපති සමාව, භික්ෂු විනය සහ දේශපාලනයේ ආගමික වෙස්මුහුණු ගැලවිය යුතු කාලයයි! නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නම්, සිවුරක් දරා සිටින පුද්ගලයකුට වෙනම නීතියක් තිබිය හැකිද? ජනාධිපතිවරයාට සමාව දීමේ බලය තිබේ…

මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීමට අදාළ නීතිමය කටයුතු සඳහා අවශ්යව සිටින අර්ජුන් මහේන්ද්‍රන්, “හාර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස නීත්යානුකූලව නම් වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල කළ ප්රකා…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මතුවී ඇති තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මතු කරයි. මෙය සාමාන්‍ය නීති කෙටුම…

පාලකයාගේ වුවමනාව සහ පාලිතයන්ගේ වුවමනාව සමපාත වීම පමණක් යහපත් සමාජයක් බිහිවීමට ප්‍රමාණවත් ද? සරල ලෙස පෙනුන ද සැබැවින්ම මෙය ඉතා වැදගත් දේශපාලන ප්‍රශ්නයකි. වත්මන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ…

ජනමාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසුවාම එයට පිළිතුරු දීමට අකමැති විය හැකිය. දේශපාලනඥයකුට ඒ අයිතිය තිබේ. නමුත් ප්‍රශ්නයකට පිළිතුරු නොදීම එකකි. ප්‍රශ්නය අසන මාධ්‍යවේදියාගේ මයික්‍රෆෝනයට අපහාස කිරීම තවත්…

තිඹිරියාගම බණ්ඩාර ගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය වන "අන්තිම දවස්" කියවන්න අවස්ථාව ලැබුණා. එහි එන කෙටි කතා සියල්ලම තිඹිරි ස්වකිය ජිවිත අත්දැකීම් සාහිත්‍ය අනුභුතින් බවට පත් කරගනිමින් ලියැවුණු න…